Ads Top

Aluth Hot News

ජීවිතයට වැදගත් වීඩියෝවක්..



මේ ලෝකය රදාපවතින්නේ මිනිසුන්ගේ කරුණාව මතයි. කරුණාව අතින් අතට පැතිරී යන දෙයක්.

ඔබ අද යම් කෙනෙකුට කරුණාවන්ත වීම ඔහුගේ හෝ ඇයගේ ජීවිතය වෙනස් කරනු ඇත.ඒ ආකාරයෙන් පැතිරී ගොස් අවසානයේ මුලු මහත් සමාජයම වෙනස් වනු ඇත. මෙය නොකිරීමට හේතු, තර්ක විතර්ක සෙවීම පසෙකලා, ඔබත් කරුණාව පතුරවන්න. ඔබ නොදැනීම ඔබගේ ජීවිතය සුන්දර වනු ඇත.


බලන්න මේ වීඩියෝව අපිට කොතරම් දේ කියලා දෙනවද කියලා.

No comments:

Powered by Blogger.