Ads Top

Aluth Hot News

“Call of Duty: Advanced Warfare” multiplayer mode එකෙහි පළමු video trailer එක




Sledgehammer Games සමාගම විසින් සිය නවතම “Call of Duty: Advanced Warfare” Game එකේ multiplayer mode එකෙහි පළමු video trailer එක නිකුත් කර තිබෙනවා. එම trailer එකට අනුව නව විශේෂාංග රැසක් Call of Duty: Advanced Warfare multiplayer game mode එකෙහි හදුන්වාදී ඇති බව ඔබට දැකගත හැකියි.

නොවැම්බර් මස 4 වැනිදා “Call of Duty: Advanced Warfare” Game එක පරිගණක සදහා මෙන්ම PlayStation 3, PlayStation 4, Xbox 360 and Xbox One සදහා නිකුත් කිරීමට නියමිතයි. පෙර ඇනවුම් කල පුද්ගලයින් හට Call of Duty: Advanced Warfare නිකුත් කිරීමට දිනකට පෙර Game එක ලබාගත හැකියි. ඊට අමතරව ඔවුන් හට එම දවස පුරාවට double-XP ලැබෙන අතර custom weapons දෙකකුත් නොමිළේම හිමිවෙනවා.
http://aluthlokayaaa.blogspot.com/

No comments:

Powered by Blogger.