iphone 4 by pass කරන්න තවත් සාර්ථක ක්‍රමයක්.
අපි ඔයාලට iPhone icoud lock වුන ඒවා ගොඩදාගන්න එක එක ක්‍රම කිව්වා නේ. මෙන්න තවත් ක්‍රමයක් ගෙනාවා. මේක IOS 7.1 , 7.1.2 Device වලට වැඩ කරන සාර්ථක ක්‍රමයක්.
ඒ වගේම තමයි මෙහෛ විශේෂත්වය කලින් Evasion7 ලා 7.0.6 දුන්න Bypass එක වගේ මේකෙත් Itunes lock එකත් අරිනවා. ඉතින් ගොඩක්ම ප්‍රයෝජනවත්.
මෙය කරන්නේ iOS Soft Dev Pack + jb iOS කියන මෘදුකාංගයෙන්.
මෙතනින් බා ගන්න. ( 200 Mb )
බලන්න කරන පිළිවෙල.
මෙතනින් බා ගන්න. ( 200 Mb )
බලන්න කරන පිළිවෙල.
No comments:
Post a Comment