Facebook & Youtubeවීඩියෝ හිරවෙන්නේ නැතුව බලමු.
ගොඩක් අය You-tube වීඩියෝ බලනවා නේ. අනිවාර්යෙන් ෆේස්බුක් ගියත් , ගූගල් ගියත් වීඩියෝ බලන එක දැන් සාමාන්‍යය දෙයක්.
නමුත් තියෙන ගැටළුව ඉන්ටර්නෙට් connection එකත් එක්ක වීඩියෝ හිරවෙලා එහෙම කඩින් කඩ play වෙන්නේ.
එ සදහා අපි ඔයාලට දැනට තියෙන හොදම විසදුම වන වීඩියෝ Accelerator මෘදුකාංගය හදුන්වා දෙනවා.
ඩොංගල් වලින් එහෙම ඉන්ටර්නෙට් යනවා නම් අනිවාර්යෙන් Signal අවුල් තියෙනවා නේ. ඒ නිසා මේ සොෆ්ට්වෙයා එක දාගෙන බලන්න වීඩියෝ එහෙම ගානට Accelerate කරලා දෙනවා play වෙන විදියට.
Official web අඩවියෙන් ගන්නවානම් මෙතනින් ගන්න.
ක්‍රැක් එකත් එක්ක නොමිලේ ගන්න ඕනෙ නම් මෙතනින් ගන්න( Media-Fire-link 9 MB )
පහත පෙනෙන ආකාරයට අපි online වීඩියෝ එකක් බලනකොට Video එක Accelerate වෙනවා පෙන්වනවා.
No comments:
Post a Comment