Ads Top

Aluth Hot News

අපි ඩවුන්ලෝඩ් කරන Data ප්‍රමාණය කොච්චරදැයි බලමු.


මෙන්න තවත් වටිනා කියන මෘදුකාංගයක් අලුත්.com අපි ඔයාලට ගෙනාවා. මේ මගින් ඔයා අද දවස තුල බාපු Data ප්‍රමාණය සහ upload කරපු Date ප්‍රමාණය බලාගන්න පුලුවන්.


ඒ වගේම Auto මොන්වාහරි Download වෙනවද , upload වෙනවද කියලා බලා ගන්නත් පුලුවන්. අද දවස නෙවෙයි මේකෙන් මාසෙක Data usage එක වුනත් ගන්න පුලුවන්.

මෘදුකාංගයේ නම තමයි : BitMeter II

බලන්න ඩවුන්ලෝඩ් වෙනකොට පෙන්වන මීටරය. මෙහිදී අපිට ඉන්ටර්නෙට් connect වෙලා තියෙන්නේ කියලා බලාගන්නත් පුලුවන්.
මෙන්න බාගන්න මෘදුකාංගය. 
මෙතනින් ( 1.35 mb )
http://codebox.org.uk/downloads/bitmeter2



ඒ වගේම අපිට පහත පේන විදියට chart එකක් ලබාගෙන කොපමණ Data ප්‍රමාණටක් අපි බාවිතා කරලා තියෙද බලන්න පුලුවන්.




http://aluthlokayaaa.blogspot.com





















No comments:

Powered by Blogger.