සිංහල සබ්ටයිටල් එක්ක DVD චිත්‍රපට write කිරීම.
කිසිම අවුලක් නැතුව අදාල ෆිල්ම් එකයි සබ් එකයි ඩවුන්ලෝඩ් කරගෙන අප ලබා දෙන සොෆ්ට්වෙයා එක මාර්ගයෙන් සිංහල උප සිරැසි ෆයිල් එක දාලා convert කරන්න තමයි තියෙන්නේ.
මේ මෘදුකාංගයේ නම තමයි WinAVI Converter.

සොෆ්ට්වෙයා එක ගන්න මෙතනින්.
මේක අපි දෙන්නේ official site එකෙන් Trial version එක තමයි.Full එක ඕනෙ අය Torrent එකෙන් ගන්න වෙනවා,
දැන් බලමු කොහොමද මේක කරන්නෙ කියලා.
ඒ වගේම Xilisoft කියන මෘදුකාංගය භාවිතා කරලත් මේ කටයුත්තම කරගන්න පුළුවන්. මීලගට Nero වගේ සොෆ්ට්වෙයා එකක් මගින් DVD එකකට write කර ගන්න.
No comments:
Post a Comment