ෆොටෝෂොප් නැතුව ෆොටෝ හදන්න.
මේක ඇවිල්ලා ෆොටෝ එඩිට් කරන අයට ගොඩක් වටිනා දෙයක්. අනික අපි හැමෝටම ෆොටෝෂොප් බැ නේ.
ඒ හින්දා ලේසියෙන්ම ෆොටෝ එඩිට් කරන්න පුළුවන් සොෆ්ට් එකක් තමයි මේක. මේකේ ඔය ක්‍රැක් මොනවක්වත් නැ ඩවුන්ලෝඩ් කරගත්තා ඉන්ස්ට්‍රෝල් කරගත්තා එච්චරයි.
එහෙනන් මම දැන් ලින්ක් එකේ දෙන්නන්. ඔයාලා ඩවුන්ලෝඩ් කරගෙන
ඉන්ස්ට්‍රෝල් කරගන්න.
මෙන්න මේකේ ස්ක්‍රීන්ශොට් එකක්.
- එක එක කලර්ස් දාන්නත් පුලුවන් :
- ලප කැලැල් ඉවත් කරන්නත් පුලුවන් :D
- ලේසියෙන්ම ෆන් ෆොටෝ හදන්නත් පුලුවන් :D
හරි එහෙනම් දැන් බා ගන්න ඔයාලගේ වැඩත් පෙන්නන්න ෆේස්බුක් එකට පොලිශ් කරලා ෆොටෝ
අප්ලෝඩ් කරලා ලයික් ගන්න එහෙම පුලුවන්.
No comments:
Post a Comment