Ads Top

Aluth Hot News

Google එකේ search කරපුවා නැවත ගන්න විදිය.




මේක ඇවිල්ලා Google ලාගේ තවත් නියම වැඩක්. අපි සාමාන්‍යයෙන් වෙබ් අඩවියකට යනවානම Google search කරලානේ යන්නේ. නැත්තම් මොකක් හරි දෙයක් ගැන හොයනවානම් අනිවාර්යෙන් Google එකේ type කරලානේ හොයන්නේ.

ඒ හොයපු වචනේ හෝ දෙය ඔයාට අමතකයි නම් දැන් ඒ දේ නැවත් හොයා ගන්න ඕනෙ නම් කලින් දවසේ Browsing History බලන්න වෙනවා. නමුත් Browser එකේ History ත් මකලා නම් කොහොමද බලන්නේ ?












අන්න ඒකට අපිට පිහිට වෙන්නේ Google search History පිටුවයි. ඔයා හැබැයි Google Account එකකට ලොග් වෙලා search කරපුවා තමයි History විදියට මෙහි ගබඩා වෙන්නේ.

මෙතනින් පිවිසෙන්න Google History වෙත.




පසු ගිය ඕනෙම දවසක search කරපු දෙය අපිට බලාගන්න පුලුවන්. ඔය පොඩි ළමයින් එහෙම search කරලා තියෙන දේ මොනවද කියලත් ලොකු අයට බලා ගන්න පුලුවන් !


http://aluthlokayaaa.blogspot.com/

No comments:

Powered by Blogger.