Ads Top

Aluth Hot News

Samsung Galaxy Note 4 ස්මාර්ට්ෆෝනයේ පින්තූර අන්තර්ජාලයට Leak වෙයි

ලබන මස තුන් වැනිදා බර්ලීනයේ පැවැත්වීමට නියමිත IFA event එක අතර තුර Samsung සමාගම සිය නවතම Galaxy Note 4 device එක හදුන්වා දීමට සුදානම් බව ඔබ බොහෝ දෙනෙක් මේ වන විට දන්නා කාරණයක්. Galaxy Note 4 පිලිබදව කලක පටන් අසන්නට ලැබෙන කටකථා සමග බොහෝ දෙනෙක් අපේක්ෂා කරන්නේ Galaxy Note 4 ස්මර්ට්ෆෝනය අගල් 5.7 ක Quad HD display එකක්, 2.5 GHz Snapdragon 805 ප්රෝසේසරයක්, 3GB RAM එකක්, Adreno 420 GPU එකක්, 16 MP පසුපස කැමරාවක්, 4 MP ඉදිරිපස කැමරාවක් වැනි විශේෂාංග වලින් සමන්විත වේයැයි කියායි.


Gsmarena වෙබ් අඩවිය විසින් Galaxy Note 4 device එකේ පින්තූර කිහිපයක් ඊයේ දිනයේ අන්තර්ජාලයට එක කරනු ලැබුවා. එම පින්තුර ඔබට පහතින් දැකගත හැකියි.

 

http://aluthlokayaaa.blogspot.com/

No comments:

Powered by Blogger.