HomeBank කියන්නේ, ඔබේ පුද්ගලික ගිණුම් තැබීම් කලමනාකරණය කරගන්න ඔබට
උදවු වන අපූරු මෘදුකාංගයක්. පහසුවෙන් බාවිතා කල හැකි අතුරුමුහුණතක් සහිත
මෙම මෘදුකාංගයට, එහි ඇති filtering tools හා ප්‍රස්ථාර සටහන් මගින් ඔබේ
මුල්‍යමය තත්වයන් විශ්ලේෂණය කරදිය හැකියි. ඔබ ඔබේ පුද්ගලික මුල්‍ය
කළමනාකරණය සදහා පහසු මගක් සොයන අයෙක් නම්, නිදහස් හා විවෘත මූලාශ්‍ර
මෘදුකාංගයක් (Open Source) වන මෙම HomeBank මෘදුකාංගය, ඔබේ තේරීම විය
හැකියි.
මෙම මෘදුකාංගය පිළිබද තවත් වැඩි විස්තර හා එහි ඇති විශේෂාංගයන් පිළිබවද HomeBank වෙබ් අඩවියෙන් ඔබට ලබාගත හැකියි.
ඔබේ පුද්ගලික මුල්‍ය කළමනාකරණ කටයුතු හසු කර දෙන HomeBank 4.6.3
Reviewed by
Unknown
on
5:05 PM
Rating:
5
No comments:
Post a Comment