Ads Top

Aluth Hot News

Samsung Galaxy Alpha ස්මාර්ට්ෆෝනයේ Specifications අන්තර්ජාලයට Leak වෙයි.





බ්‍රසීල වෙබ් අඩවියක් වන Tecmundo වෙබ් අඩවිය විසින් Samsung Galaxy Alpha හි specifications ඇතුලත් පින්තූරයක් අන්තර්ජාලයට එක්කර තිබෙනවා. එම පින්තූරයට අනුව හා ඔවුන් වාර්තා කරතිබෙන තොරතුරු වලට අනුව Samsung Galaxy Alpha ස්මාර්ට්ෆෝනය වෙළදපලට පැමිණෙන්නේ 1080 x 720px resolution එකක් සහිත අගල් 4.7 ක display screen එකක්, octa-core Exynos ප්‍රොසෙසරයක්, 2GB RAM එකක්, 32GB storage එකක්, 12MP පසුපස කැමරාවක්, 2.1MP ඉදිරිපස කැමරාවක්, හා 1860mAh බැටරියක් සමගයි.


ඊට අමතරව මෙම Samsung Galaxy Alpha ස්මාර්ට්ෆෝනයේ heart rate monitor එකක්, finger print reader එකක් හා octa-core Exynos chipset එකක් අන්තර්ගත වන බවත් Tecmundo වෙබ් අඩවිය තවදුරටත් සදහන් කර තිබෙනවා.


http://aluthlokayaaa.blogspot.com

No comments:

Powered by Blogger.