iOS 8 Look එක ඔබේ Android SmartPhone එකටත් ලබා ගමු.
Apple සමාගම විසින් iOS හි නවතම සංස්කරණය වන iOS 8 සම්බන්ධ විශේෂාංග
එළිදරවු කිරීමත් සමඟ Apple පාරිභෝගිකයන් වගේම Android පාරිභෝගිකයන්ද
නොඉවසිල්ලෙන් බලා සිටින්නේ එය release වන තුරුයි.නමුත් Android පාරිභෝගික ඔබට අවස්ථාව තිබෙනවා ඔබේ iPhone මිතුරන්ටත් කලින් iOS 8 හි look එක පිලිබඳ අත්දැකීම ලබා ගැනීමට.මෙය ඔබට අද වුවත් අත්හදා හැකියි.
මේ සඳහා ඔබ කල යුත්තේ iOS 8 Launcher app එක Google Play store එකෙන් download ගැනීමයි. ඉන්පසු ඔබේ Samsung, HTC, හෝ Nexus දුරකතනයේ මුල් පිටුව iPhone එකක සේ සරසා ගත හැකියි.

එසේනම් ඔබත් දැන්ම ios අත්දැකීම ලබා ගන්න.
iOS 8 Look එක ඔබේ Android SmartPhone එකටත් ලබා ගමු.

Apple සමාගම විසින් iOS හි නවතම සංස්කරණය වන iOS 8 සම්බන්ධ විශේෂාංග එළිදරවු කිරීමත් සමඟ Apple පාරිභෝගිකයන් වගේම Android පාරිභෝගිකයන්ද නොඉවසිල්ලෙන් බලා සිටින්නේ එය release වන තුරුයි.
නමුත් Android පාරිභෝගික ඔබට අවස්ථාව තිබෙනවා ඔබේ iPhone මිතුරන්ටත් කලින් iOS 8 හි look එක පිලිබඳ අත්දැකීම ලබා ගැනීමට.මෙය ඔබට අද වුවත් අත්හදා හැකියි.
මේ සඳහා ඔබ කල යුත්තේ iOS 8 Launcher app එක Google Play store එකෙන් download ගැනීමයි. ඉන්පසු ඔබේ Samsung, HTC, හෝ Nexus දුරකතනයේ මුල් පිටුව iPhone එකක සේ සරසා ගත හැකියි.

එසේනම් ඔබත් දැන්ම ios අත්දැකීම ලබා ගන්න.
No comments:
Post a Comment