පරිගණකය ක්ෂණිකව speed කරමු - පොඩි මෘදුකාංගයක්

පරිගණකය ඉක්මනින් , ඉතාමත් පහසුවෙන් speed කරගන්න අපූරු මෘදුකාංගයක් අපි ඔයාලට මෙන්න ගෙනාවා.
මෘදුකාංගයේ නම : Refresh PC

මෘදුකාංගයේ size එක මෙගා බයිට් 1.5 ක් පමණ වන පොඩි සොෆ්ට්වෙයා එකක් වුනත් මේ මගින් කරලා දෙන වැඩේ නම් පොඩි නෑ.
පරිගණකයේ Registry Setting , system service ,Temp folders , Prefetch files යනාදිය Refresh කරලා පරිගණකය මන්දගාමී වීම නවතා නැවත පණ ගැන්වීමක් සිදුකරයි.
මෙහි ඇති සුවිශේෂි බව නම් එක click එකෙන් මේ සියල්ල අපිට කර ගත හැකි වීමයි.තවද මෙය 100% ක් නොමිලේ දෙන මෘදුකාංගයක් වන අතර වින්ඩෝස් xp , Vista , 7 , 8 , 32 bit සහ 64 bit සදහාද සහාය දක්වනු ලැබේ.
මෙන්න ගන්න මෘදුකාංගයමෙතනින්
බලන්න ස්ක්‍රීන්ශොට් එකක්.
No comments:
Post a Comment