Ads Top

Aluth Hot News

Facebook එකේ වැඩ දාලා Status අප්ඩේට් කරන විදිය.





මේක ගැන සමහරු දන්නවා ඇති ඒත් නොදන්න අයත් ඉන්න නියා මෙන්න අපි ෆේස්බුක් එකේ හොරාට Status අප්ඩේට් කරන විදිය කියලා දෙනවා.


කෙලින්ම කියනවා නම් මේකෙන් වෙන්නේ හිතන්නකෝ ඔයාට ඕනෙ i phone 5 එකෙන් එහෙමත් නැත්තම් Galaxy s4 එකෙන් status එකක් දාන්න. එහෙමත් නැත්තම් Xbox 360 එකෙන් Fb එකේ යාලුවන්ට පෙන්නත් එක්ක ඒ Device එකෙන්ම FB status අප්ඩේට් කරනවා වගේ ඔයාට පරිගනකයෙන්ම දාන්න පුලුවන්,




දැන් තේරුනා නේ. මේක කරන්නේ මෙහෙමයි.පහත ඕනෙම එකක් තෝරලා Status update කරන්න !

No comments:

Powered by Blogger.