නොමිලේ Master card එකක් ගෙන්නන විදිය.

payoneer Master card එක කියන්නේ මොකද්ද කියන එක දැන් ඔයාලට ගැටලුවක් වෙලා ඇති. මේක ඇවිල්ලා International Master card එකක්. අපි සාමාන්‍යයෙන් commercial , BOC , HSBC වගේ බැංකු වලින් ගිණුමක් විවෘත කර හදන මාස්ටර් කාඩ් වගේම තමයි. නමුත් අවුරුදු 18 ට වැඩි ඕනෑම කෙනෙක්ට නොමිලේම මෙය ගෙදරටම ගෙන්න ගන්න පුලුවන් වීම විශේෂයි.
මේ කාඩ් එක වැදගත් වෙන්නේ ඇයි ?
ඔයාලා අන්තර්ජාලයෙන් මුදල් උපයනවනම් අනිවාර්යෙන් දන්නවා උපයන මුදල් අතට ගන්න නම තමන්ගේ බැංකු ගිණුමට මුදල් බැර කර ගන්න ඕනෙ. අන්න ඒ සදහා මෙම Payoneer කාඩ් එක ගොඩක්ම උපකාරී වෙනවා.
උදාහරණ : Adfly , Odex , Paypal එකේ සල්ලි වුනත් මේකට බැර කරලා අතටම මුදල් ගන්න පුලුවන්.
අමතර වාසි මොනවද ?
මෙම ගිණුමට මුදල් උපයා ගැනීමෙන් හෝ බැර කිරීම මගින් අන්තර්ජාලයේ ඇති ඕනෑම මුදල් ගණුදෙනුවකට, භාණ්ඩ මිලදී ගැනීමට යොදා ගත හැකි වීම.
ඒ වගේම ලංකාවේ Commercial , HSBC , BOC වැනි බැංකු වල ATM යන්ත්‍රය මගින් මුදල් ලබා ගැනීමට , ශේෂය පිරික්සීමටද හැකිය.
දැන් බලමු කොහොමද මේ කාඩ් එකක් ගෙන්නන්නේ කියලා.
යන්න මෙතනට
ඔබගේ සත්‍යය තොරතුරු දීලා කාඩ් එකක් Request කරන්න.නිවැරදිව ලිපිනය දෙන්න සති 2 කින් 3 කින් ඔයාගේ ගෙදරටම එවනවා.
No comments:
Post a Comment