Ads Top

Aluth Hot News

Apple iMac With Retina Dispaly



1998 ප්‍රථම iMac  පරිගණකය හඳුන්වා දුන් අතර එහි නවතම සංස්කරණය පසුගියදා එළිදැක්විය. 5K Retina  අඟල් 27ක තිරයකින් මෙය යුක්ත වෙයි. iMac පරිගණකයක් සඳහා Retina තිරය හඳුන්වා දෙන ප්‍රථම අවස්ථාව මෙය වෙයි. සාමාන්‍ය HD තිරයකට වඩා 7ගුණයක පික්සල් වලින් යුත් මෙය පික්සල් මිලියන 14.7කින් සමන්විත වෙයි.


AMD Redeon R9  ග්‍රැ‍ෆික් චිපයකින්ද, ගිගාහට්ස් 4 Core i7 ප්‍රොසෙසරයකින්ද, ටෙරාබයිට් 3ක මතකයකින්ද යුක්ත වෙයි.

 

 දර්ශන තිරය මිලිමීටර් 1.4ක ඝණකමකින් යුතු වෙයි. එසේම තල 23කින් මෙය සමන්විත වෙයි.

  • 802.11ac WiFi
  • USB 3.
  • Bluetooth 4.0
iMovie / GarageBand / Mac App Store / Photo Booth / time Machime යන මූලික මෘදුකාංග වලින් යුක්ත වෙයි.

    5120 * 2880 විභේදන බලයක් මෙහි ඇත.     


720p ෆේස්ටයිම් HD  කැමරාවකින්ද යුක්ත වෙයි.



තවද. මැජික් මවුසයකින්ද, මැජික් ට්‍රැක්පෑඩයකින් මෙය සමන්විත වෙයි.



තාක්ෂණය නිසා මෙන් දෙගුනයක වේගයකින් දත්ත හුවමාරුව සිදු වෙයි.
 මෙය ඇමරිකානු ඩොලර් 2499 ක මිලකින් යුක්ත වෙයි.



No comments:

Powered by Blogger.