හස්ත සංඤා වලින් Music App එකක් පාලනය කරන්න ඔබත් කැමතිද?

මෙ කියන්න යන්නේ Brain Wave වෙතින් ඔබ වෙත ගෙන එන නවතම App එක ගැනයි.මෙම App එක ඔබගේ Android Smartphone එකේ install කළ පසු ඔබගේ උපාංගයේ ftont-facing කැමරාව භාවිතා කරමින් ඔබ ඔබගේ දකුණු අත හසුරුවන ආකාරය Monitor කිරිමට මෙම නව App එක කටයුතු කරයි.
ධාවනය වන trck එක pause කිරීමට හා Resume කිරීමට ඔබ කළ යුත්තේ ඔබගෙ Smartphone එකහි තිරයට අඩියක් පමණ ඉහලින් ඔබගේ දකුණු අත අත්ලපහලට හරව තබා ගැනීම පමණි .

trck අතර මාරු වීමට ඔබ කළ යුත්තේ ඔබගේ දකුණු අත තිරයට ලම්බකව හරවා swipe කිරීමයි. මේ අනුව ඔබගේඋපාංගයෙහි BrainWave app එක තිබේ නම් වෙනත් ඕනෑම Music Player app එකක ධාවනය වන trcks හස්ත සංඤා හරහා පලනය කිරීමේ හකියාව ඔබට හිමි වේ.කිසි වෙතත් මෙම පහසුකම භාවිතා කිරීමට ඔබගේ එකෙහි Smartphone එක Landscape mode එකහි තිබීම අනිවාර්යය.
මීට අමතරව එය front-facing කැමරාව භාවිත කරන නිසා අඳුරු තැන් වලදී මෙම පහසුකම අත්වීඳීමට ඔබට හැකි නොවනු ඇත. කෙසේ වෙතත් මෙම App එක ඉදිරියේදී බොහෝ දෙනා අතර ජනප්‍රිය වනු ඇතැයි එහි නිෂ්පාදකයෝ බලාපොරොත්තුවෙන් සිටිති.



භාවිතා කරන ආකාරයත් බලන්නකො
App එක මෙතනින් ගන්නකො.
No comments:
Post a Comment