Box 3.5 නවතම සංස්කරණය.

Box යනු Cloud storage සේවාවන් සපයන්නෙකි. නමුත් අනෙකුත් Cloud සෙවාවන් සපයන ආයතන සාමන්‍ය පාරිභෝගිකයින් කෙරෙහි අවධානය යොමු කරද්දී, Box හි වැඩි අවධානය යොමු වී ඇත්තේ ව්‍යාපාරික ප්‍රජාව කෙරෙහිය.කෙසේ වෙතත් සාමාන්‍ය පාරිභෝගිකයාටද භාවිත කිරිමටද පුළුවන.

Box හි නව සංස්කරණ සමග files හා folders, favorites ලෙස සලකුණු කිරීමේ හකියාව ලබා දී තිබේ.මෙලෙස favorites ලෙස සලකුණු කරනfiles හා folders, sidebar එක හරහාඉක්මනින් Open කරගත හැකි වන පරිදි පහසුකම් ලබා දීමට නව සංස්කරණය හරහා කටයුතු කර තිබේ.
මීට අමතරව file එකක් හෝ folder එකක් කරමින් භාවිතා කරන්නන් Manage කිරීමට, File Preview page එක හරහා කෙලින්ම එම File එක මුද්‍රණය කිරීමට හා Box Notes භාවිතා කර Checklist සැකසීමේ අවස්ථාවද නව සංස්කරණය හරහා ලබා දීමට කටයුතු කර තිබේ.










භාවිතා කරන ආකාරයත් බලන්නකො.
App එක මෙතනින් ගන්නකො.
No comments:
Post a Comment