Twitter වෙතින් Audio Cards.
Twitter භාවිතා කරන්නන්ට අන් අය සමග Share කරගන්න තරම් දෙයක් එහි නොමැත.ඡායාරූප,විහිළු කතා, හිතට නැගෙන අදහස් සහ Sound Clips මේවා අතරින් කිහිපයක් පමණි. Sound Clips වලට පමණක් Twitter App එකෙන් ඉවත්ව වෙනත් App එකකට යාමට භාවිත කරන්නාට සිදු වේ. මෙයට පිළියමක් ලෙස Audio Cards හදුන්වාදීමට සමාගම කටයුතු කර තිබේ.Sound Clips Stream කිරීමේ හැකියාව තුළින් Audio Cards හරහා Twitter Android App එකෙන් ඉවතට යාමට නොහැකිය.මේ අනුව යමෙකු Sound Clip එකක් Share කළවිට Tweet එකට යටින් Thumbnail එකක් පෙන්වයි. මෙම Thumbnail එක Click කළවිට එය විවෘත වී අදාළ Clip එක ධාවනය වීම ආරම්භ වේ. මෙම Card එක Dock කිරීමට පහසුකම ලබාදී තිබෙන නිසා Clip එක ධාවනය වන අතරතුරම අනෙකුත් Tweets කියවීමටද හැකියාව තිබේ. මෙම පහසුකම Twitter App එක භාවිත කරන පිරිස අතර ඉතා ඉක්මනින් ජනප්‍රිය වෙතැයි Twitter සමගමේ බලාපොරොත්තුවයි.


No comments:
Post a Comment