Ads Top

Aluth Hot News

වඳවීයාමේ තර්ජනය ඇති අමුර් දිවියා ගැන ඔබ නොදත් දේ.









විද්‍යාත්මක නාමය : Panthera Pardus Orientalls

ගිනිකොණදිග රුසියාවේ, කොරියාවේ සහ ඊසාන දිග චීනයේ ව්‍යාප්තව ඇත.

මුවන් සහ ගෝනුන් ප්‍රධාන ආහාරයයි.

උපරිම ආයු කාලය වසර 10 - 15

උපරිම බර 25 - 48

අමුර් ගංගා ද්‍රෝණියේ ව්‍යාප්තව පැවතීම නිසා සත්වයාට එම නම ලැබී ඇත.




අවුරුදු 2 - 3 දී ලිංගික පරිණතයට පත්වෙයි. එය අවුරුදු 10 - 15 දක්වා පවතී.


 





අලුත උපන් අමුර් දිවි පැටවෙකු ග්‍රෑම් 500ක් 700ක් අතර බරකින් යුක්ත වේ.






  •  දඩයම

  • වනාන්තර විනාශය

ගහණය අඩුවී යාමට ප්‍රධාන හේතුවක් වෙනවා.

 

http://www.altaconservation.org/

Amur Leopard and Tiger Alliance

අමුර් දිවියන් සංරක්ෂණයට කැපවුණු ආයතනයකි.


No comments:

Powered by Blogger.