ලොව අංක එකේ ප්‍රශ්නෝතර වැඩසටහන.
තනිව හෝ කණ්ඩායම් ව්ශයෙන් ක්‍රීඩාකළ හැකි මොළය සහ සාමාන්‍ය දැනීම වඩවන ඇප් එකක් ලෙස Quiz up හැඳින්විය හැකිය. එය රටවල් 14ක වාර්තා මගින් අංක එකේ ප්‍රශ්නෝතර වැඩසටහන බවට පත්ව ඇත. මෙහිදී මිලියන 25ක් වූ Quiz up ක්‍රීඩකයින් සමග ක්‍රීඩාකිරීමට හැකියාව පවතී. මාතෘකා 550ක් යටතේ ප්‍රශ්න ලක්ෂ 4ක් මෙහි අන්තර්ගතකර ඇති අතර, ඔබ සිත්ගත් මතෘකා යටතේ තෝරාගැනීම් කර තරග කිරීමේ හැකියාවද ඇත. සතිපතා මෙලෙස නව මාතෘකා Quiz up වෙත එක්වන අතර එමගින් ලොව වටා තරගකරුවන් සමග එක්ව දැනුම වඩවා ගැනීමට සේම දැනුම තරගකාරිව මුදා හැරීමටද හැකියාව ලැබේ.















App එක මෙතනින් ගන්නකො.
No comments:
Post a Comment