Ads Top

Aluth Hot News

MX Player නවතම සංස්කරණය.












                    MX Player ඇප් එක ඇන්ඩ්‍රොයිඩ් 5.0 Lolipop සංස්කරණයට ගැළපෙන අයුරින් අලුත් කිරීමට එහි නිෂ්පාදකයින් කටයුතු කරල තියෙනව. ඒ තමයි අළුත් සංස්කරණයේ අතුරු මුහුණතෙහි වෙනස්කම් කිසිවක් කර ඇති බව නොපෙනුනාට, එය ක්‍රියාත්මක අතින් නව අංග කිහිපයක් එක් කිරීමට මෙහි නිෂ්පාදකයින් කටයුතු කරල තියෙනව. 





                 View Menu එක අළුත් කරල තියෙනව දැක ගන්න පුළුවන්, ඒ හරහා ඔයාලගෙ උපාංගයේ Save කර තිබෙන Media Files Sort කිරීමේ හැකියාව, නැත්නම් ඔයාලට අවශ්‍ය පිළිවෙළට ඒ Files සැකසීමේ පහසුකමද ලබා දීලා තියෙනවා. මීට අමතරව Settings Menu එකේදී වෙනස්කම් කිහිපයක් සිදුකරල තියෙනවා, ඔයාල කලින් Play  කරන ලද Media File එක වෙත Scroll කිරීමේදී හැකියාවද අළුතින් එකතු කරල තියෙනවා. MX Player නොමිලයේ හරහා ඔයාලට කරගන්න පුළුවන්, MX Player Pro මගින්ද ඔයාලට කරන්න පුළුවන් හැබැයි ඒකට ඩොලර් 5.99ක මිලක් ගෙවීමට ඔයාට සිදු වෙනව.










ඇප් එක මෙතනින් ගිහින් ගන්නකෝ,

http://goo.gl/LuCgUS

No comments:

Powered by Blogger.