2014 AL Exam Result Out


අ.පො.ස. උසස් පෙළ විභාගයේ ප්‍රථිඵල නිකුත් වේ.
2014 අගෝස්තු 05 වැනිදා සිට 29 වැනිදා වෙනකල් පැවති උසස් පෙළ විභාගය සඳහා පාසල් අයදුම් කරුවන් 234,192 ක් සහ පුද්ගලික අයදුම් කරුවන් 62,116 ක් විදියට 296,313 ක් අ.පො.ස. උසස් පෙළ විභාගයට පෙනී ඉඳල තියෙනවා.
No comments:
Post a Comment