Ads Top

Aluth Hot News

Soros eye Moscow


සෝරෝන් ඇස මොස්කව් නගරයේ

                                     ලොව ජනප්‍රිය චිත්‍රපටයක් වූ ලෝඩ් ඔෆ් ද රින්ග්ස් චිත්‍රපට ත්‍රිත්වයේ අඳුරු අධිපති සෝරෝන්ගේ අධිබලැති ඇස මොසකව් නගරයේ පිහි‍ටුවා ඇත. ජේ. ආර්. ආර්. ටොල්කියන් විසින් රචිත ' හොබිට් ' ප්‍රබන්ධ කෘතියේ චිත්‍රපටියක් රුසියාවේ එළිදැක්වීමට සමාන්තරව මෙය නිර්මාණය  කර තිබේ. සෝරෝන්ගේ ඇස නම් ප්‍රබන්ධ වස්තුව සැබෑ ලෝකයේ පිහි‍ටුවීමට පියවර ගෙන ඇත්තේ  ස්වෙවෙනි නම් රුසියානු කලා ආයතනය විසිනි. ඔබුන් අදස් දක්වන්නේ ලෝක ප්‍රසිද්ධ කෘතියක් සහ එහි චිත්‍රපටියට සැමරීමක් සඳහා මෙම නිර්මාණය සිදුකළ බවයි.



No comments:

Powered by Blogger.