රොසෙට්ටා AMA

67P නම් වල්ගා තරුව උඩට සාර්ථකව ගොඩබස්සවන ලද රොසෙට්ටා AMA නම් යානය බැටරි ආරෝපණයක් නොමැති වීම හේතුවෙන් ක්‍රියාකාරීත්වය ඇන හිටියා, මේ වන විටත් අක්‍රීයව පවතින මෙය ලබන මාසයේ සූර්ය එළියට නිරාවරණය වීමට ඉඩ ඇති බවත් මෙහි ඉංජිනේරුවෝ පවසනවා. ඒ විදියට සම්පූර්ණයෙන්ම ආරෝපණය වී ක්‍රියාතමක වීමට ලබන මාර්තු මාසය වනවිට විතර පුළුවන් වෙයි කියල ඉංජිනේරුවෝ කියනවා.
තවත් වීඩියෝ බලන්න මෙතනින් එන්න.
No comments:
Post a Comment