ඇපල් සමාගමේ අලුත් ජිම් එක.

Spaceship ලෙස හඳුන්වන ඇපල් සමාගම නිර්මාණය කරන ඇපල් නව් මූලස්ථානයේ කාර්යයමණ්ඩලය සඳහා ඇමරිකානු ඩොලර් මිලියන 74ක් වටිනා වර්ග අඩි 100,000 පුරාස් පැතිරි ඇති ශරීර සුවතා මධ්‍යස්ථානයක් හා ඩොලර් මිලියන 161ක් වටිනා වර්ග අඩි 120,000 පුරා විහිදෙන ප්‍රේක්ෂකාගාරයකින් යුක්ත බව අනාවරණය වෙයි.
මේ තියෙන්නේ ඇපල් සමාගමේ ඉදිකිරීම.
No comments:
Post a Comment