Ads Top

Aluth Hot News

Sony පික්චර්ස් සමාගමට සයිබර් ප්‍රහාරයක්.




                 ඇමරිකාවේ පිහිටා ඇති සෝනි  පික්චර්ස් සමාගමට සයිබර් ප්‍රහාරයක් එල්ල වී ඇත. මෙය උතුරු කොරියාව සිදුකර ඇතැයි සැකපළ කරයි. Annine නම් සම්භාව්‍ය චිත්‍රපටය ඇතුළු ඉදිරියේදී එළිදැක්වීමට නියමිත චිත්‍රපටි ‍රැසක් මේ වනවිට අන්තර්ජාලයට මුදා හැර තිබෙනවා. උතුරු කොරියානු නායක ' කිම් ජෝන් ' ට අපහාසවන පරිදි චිත්‍රපටියක් නිර්මාණය කර තිබීම මේකට හේතු වී ඇතැයි පවසනවා.



No comments:

Powered by Blogger.