දෙසැම්බරයේ ඇපල් රතු වෙයි.

AIDS ගැන දැනුම්වත් කරන දෙසැම්බරයේ ඇපල් සමාගම සියලු නිෂ්පාදන රතු පාටින් සංකේතවත් කරල තියෙනවා, App Store එක For RED ලෙසද නම් කර ඇති අතර සියලු Apps Icon රතු පැහැයෙන් වර්ණවත් කර තිබේ. තවද ඇපල් නිෂ්පාදන වල අමතර උපාංග ( දුරකථන කවර, Headset ආදිය ) ද ( Product RED නමින් නිපදවයි. ) රතු වර්ණයෙන් නිෂ්පාදනය කරලා තියෙන්නේ.



No comments:
Post a Comment