Google Play Books released the latest version.

Google Play Books නවතම සංස්කරණය නිකුත් වෙයි.
ඔබ කියවීමට කැමැත්තක් දක්වන්නෙකු නම් මෙම ආරංචිය ඔබට ඉතාමත් වැදගත් වනවා ඇත. අතුරු මුහුණතෙහි එතරම් වෙනසක් දකින්න නොලැබුණත්, අලුත් අංග කිහිපයක් සමග Google Play Books හි නවටහම සංස්කරණය Google Play Books 3.3 ලෙස නිකුත් කිරීමට සමාගම කටයුතු කර ඇත.
මෙහිදී නවතම ශබ්දකෝෂය සඳහන් කළ යුතුය. එනම්, යම් වචනයක් Highlight කර එම වචනයේ තේරුම සොයා ගැනීමේ හැකියාව මෙය සතුව පවතියි. මේ සඳහා අන්තර්ජාල සබඳතාවක් තිබිය යුතුමය. ඔබ සිටින ස්ථානය අනුව අන්තර්ජාලයට සම්බන්ධ විය නොහැකි නම් Google Play Books ලබාදෙන Off Line Dictionary එක ඔබට බාගත කල හැකිය. එවිට අන්තර්ජාල සම්බන්ධතාවක් නොමැතිව වුවත් වචනයක තෙරුම සොයා ගැනීමට හැකිවෙයි. මීට අමතරව User Experience අතින් යම් වෙනස්කම් කිහිපයක් නව සංස්කරණය සමග සිදු කිරීමටත් Google සමාගම කටයුතු කර තිබෙනු දැකගත හැකිය.


ඇප් එක මෙතනින් ගන්නකෝ.

No comments:
Post a Comment