Ads Top

Aluth Hot News

Apple was the case again

ඇපල් සමාගමට නැවතත් නඩු

       ඇපල් අයිෆෝන්හි 16GB සංස්කරණ සඳහා පාරිභෝගිකයන් විසින් එම සමාගමට එරෙහිව නඩු පවරා ඇත. ඇපල් සමාගමේ මෙහෙයුම් පද්ධතිය විසින් අය්ෆෝන මතකයෙන් කොටසක් ලබාගන්නා බවද,  ඇපලි සමාගම පාරිභෝගිකයන්ට සාවද්‍ය තොරතුරු සපයන බට මියාම් වල වෙසෙන බව පවසමින් පාරිභෝගිකයන් දෙදෙනෙකු මෙම නඩුව පවරා තියෙනවා. හැබැයි ඇපල් සමාගමට විරුද්ධව මේ විදියට නඩු පවරපු  මුල්ම අවස්ථාවද මෙය නොවේ.


No comments:

Powered by Blogger.