Ads Top

Aluth Hot News

ASUS Live Water (Live wallpaper)


            හැමදාම දකින්නට ලැබෙන එකම ආකාරයේ වෝල්පේපර් නිසා ඔයලටත් ඔයලගෙ ස්මාර්ට් ෆෝනයේ තිරය ඒකාකාරීව තියෙන්නට පුලුවන්. එහම උනාම Live Wallpaper වෙනසකට භාවිතා කරන්න පුළුවන් උනත්, වර්තමානයේ Live Wallpaper නිතරම දැකහුරු නවතාවක් නොමැති වීම හින්ඳා මේ අලුත් වෙනස කිසිදු අපහසුවකින් තොරව හඳුන්වා දෙන්න පුළුවන් මේ හරහා ඔයාලගෙ ජංගම දුරකථනයේ බැටරි ජවයද පහසුවෙන් තේරුම්ගත හැකි අතර, වඩා වෙනස් පිළිඹුවක් බවට එය පවත්වනු ඇත. ඔබගේ ස්මාර්ට් ජංගම දුරකථනය හැර වූ විටකදී එය කලාත්මක රූපයක් මවනු ඇත.



ඇප් එක මෙතනින් ගන්නකො.

No comments:

Powered by Blogger.