Robotic Mech Suit, Kuratas, is Now Up on Amazon Japan For $1 Million

අයන් මෑන් චිත්‍රපටියේ පැමිණෙන ' කූරාටාස් ' නම් රොබෝ ඇඳුමක් ඇමරිකානු ඩොලර් මිලියනයකට වෙළඳ පොලට පැමිණ තියෙනවා. අඩි 13ක් උස මේ රොබෝ ඇඳුම ' ඇමසන් ' වෙබ් අඩවියගැනීමේ හැකියාව තියෙනවා. 3G තාක්ෂණය සහිත ඕනෑම උපාංගයක් හරහා මෙම රොබෝව පාලනය කළ හැකි අතර වර්ණ 16කින් යුක්ත මේ රොබෝ ඇඳුම විසින් විනාඩියට උණ්ඩ 6000ක් නිකුත් කල හැකි වෙයි.
No comments:
Post a Comment