Ads Top

Aluth Hot News

Wikipedia Android App එක අලුත් වෙයි.

                    Wikipedia App එක දිගු කාලයක් Android වෙළඳ පොළෙහි දකින්න තිබුණත්, එයට අලුතින් අංග එක්වූ බවට අසන්නට ලැබුණු වාර  තරමක් සීමිතයි. කොහොම වෙතත් නව අංග කිහිපයක් හා ආතුරු මුහුණතෙහි වෙනස්කම් කිහිපයක් සමග මෙ ඇප් එකේ නව සංස්කරණයක් නිකුත් කිරීමට  Wikipedia ආයතනය පසුගියදා කටයුතු කලා.

     මේ ඇප් එකහි Image Viewer එකට කැපී පෙනෙන වෙනස්කම් කිහිපයක් එක් කිරීමටද ඔඩුන් කටයුතු කරල තියෙනවා. ඉතින් මේ සඳහා Parallax Scrolling යොදාගෙන තියෙන අතර එය භාවිතා කරන්නන්ට වඩාත් හොඳ අත්දැකීමක් ලබා දෙනු ඇතෙයි විශ්වාස කරනවා. තවද සෑම ලිපිඅයකම අවසානයෙහි දක්නට ලැබෙන Read More Link එක හරහා ඔයාල කියවූ ලිපිය හා සම්බන්ධ වන තවත් ලිපි 03ක් සඳහා Link ලබා දීමට කටයුතු කර තිබේ. මීට අමතරව Search එක වඩා වේගවත් කිරීමට කටයුතු කර ඇති අතර, අතුරු මුහුණෙහි වෙනස්කම් කිහිපයක් සිදුකර ඇත.

 ඇප් එක ගන්න මෙතනින් එන්න.

No comments:

Powered by Blogger.