Ads Top

Aluth Hot News

Folder Sync App එක අලුත් වෙයි.

          Folder Sync යනු ඔයාලගෙ ස්මාර්ට් ජංගම දුරකථනයේ තියෙන ෆයිල්ස් Cloud ගබඩාවකට එක් කර තැබීමට භාවිතා කරන්න පුළුවන් App එකක්. මේ කටයුත්ත සඳහා ඉතාමත් ජනප්‍රිය ඇප් එකක් වන මෙය බොහෝ පුද්ගලයන් භාවිතා කරයි. නව අංග කිහිපයක් හා අතුරු මුහුණතේ වෙනස්කම් කිහිපයක් සස්මග Folder Sync 2.7 වන සංස්කරණය නිකුත් කිරීමට එහි නිෂ්පාදකයො කටයුතු කරල තියෙනව.
              අලුතින් එක් වූ අංගයක් අතර Amazon Cloud Drive සඳහා දායකත්වය ලබාදීමට කටයුතු කිරීම කැපී පෙනෙන අංගයක් වේ. තවද One Drive වෙත විශේෂ දායකත්වයකින් යුතු ෆයිල්ස් Upload කිරීමේ හැකියාවද තියෙනවා. ඔයාලා භාවිතා කරන්නේ Android Lolipop නම් Folder Sync සමග SD Card භාවිතා කිරීමේ හැකියාව මෙහි දැන් ලබා දීල තියෙනවා. මීට අමතරව Android Lolipop සඳහා ගැළපෙන පරිදි අතුරු මුහුණතෙහිද සැලකිය යුතු වෙනස්කම් සිදු වෙලා තියෙනව දැක ගත හැකිය. Folder Sync Life Google Play Store හරහා නොමිලේ බාගත කරගත හැකි අතර හැකි අතර Folder Sync සඳහා අමතර $2.87 ක මුදලක් වියඳම් කිරීමට ඔයාලට සිදුවෙනු ඇත.









ඇප් එක පහලින් ගිහින් ගන්නකො,

https://play.google.com/store/apps/details?id=dk.tacit.android.foldersync.full&hl=en
Folder Sync App පිළිබඳව වීඩියෝවත් බලන්නකො.


No comments:

Powered by Blogger.