The Mercedes-Benz F 015 Luxury in Motion.

ලොව හොඳම ස්වයං පාලන තාක්ෂණයෙන් යුක්ත මෝටර් රථය ලෙස මෙය නම් කරල තියෙනවා. මෙසේ බෙන්ස් සමාගම විසින් හඳුන්වා දුන්නේ Mercedes - Benz F 015 නම් ස්වයං පාලන සුපෝඛබෝගී මෝටර් රථයක ආකෘතියකි. තත්පර 6.2 කින් පැයට සැතපුම් 60ක වේගයක් මෙයට ලබාගත හැකි වෙයි. ඉන්ධන බලයෙන් සැතපුම් 683ක් පමණ ගමන් කළ හැකි අතර සැතපුම් 124ක් පමණ ලිතියම් අයන් බැටරියෙන් ගමන් කළ හැකිය. 2030 වසරේ වෙළඳ පොළට ඉදිරිපත් කරයි.
අපි මේ ගැන මුලිනුත් මේ ගැන ලිපියක් පල කලා. එතනට එන්න මෙතනින් එන්නකෝ




මේ ගැන ලස්සන වීඩියෝවක් නිකුත් කරලයි තියෙන්නේ ඒකත් බලන්නකො.
No comments:
Post a Comment