Ads Top

Aluth Hot News

Make Android smartphones or announcements Notificatons and now how can you like. - AC Display




                    ඔයාලගේ ඇන්ඩ්‍රොයිඩ් ස්මාර්ට්ෆනයේ Notificatons නොහොත්නිවේදන සහ දැන්වීම් දක්වන ආකාරය ඔයාලට පුළුවන් විදියට හදා ගන්න පුළුවන්නම් එය වඩාත් යෝග්‍ය වනු ඇත. බොහෝ අයට සෑම වෙලාවකම පාහේ ස්මාර්ට්ෆෝනයට ඇදී එන මෙම දැන්වීම් බධාවක් වී ඇති නිසා එවා පරිශීලකයාට උවමනා විදියට සකසා ගත හැකි නම් එය ලොකු පහසුවක් වෙනවා. ඒකට විසදුමක් විදියට හඳුන්වාදෙන මෙම AC Display යෙදුම ඔයාලගෙ බැටරි භාවිතයද ‍රැකගෙන වැඩි පහසුවක්  ඔයාලට ලබා දෙනවා නිසැකයි.

   මෙය ඔයාලගෙ Lock Sceen එක තුළ පිහි‍ටුවීමට හැකිවීම සුවුශේෂී පහසුවක් ලෙස සඳහන් කළ හැකිය. ඔයාලට ඔයාලගේ Notifications හි තියෙන වැදගත්කම මෙමගින් සලකුණු කළ හැකි අතර, අනවශ්‍ය දැන්වීම් ඒ හරහා මගහැරීමටද හැකිවනවා ඇත.










Imege Source : play.google.com,

ඇප් එක පහලින් බාගන්නකෝ,
 
https://play.google.com/store/apps/details?id=com.achep.acdisplay&hl=en


No comments:

Powered by Blogger.