Ads Top

Aluth Hot News

Appy Geek - Information Hand Side


Appy Geek - තොරතුරු අත ළගින්

                  තාක්ෂණය සම්බන්ධයෙන් උනන්දුවක් දක්වන අපි වගේම, තාක්ෂණය සම්බන්ධයෙන් අවධානයක් සහ වෘත්තීය වටිනාකමක් තියෙන අයට  නිරන්තරයෙන් අන්තර්ජාලයේ සැරිසරමින් ඒ සම්බන්ධව තොරතුරු සෙවීම අපහසු දෙයක්. ඒ නිසා නිතරම Update වනැවන් වැඩසටහන් ඔයාලා සතුව පවතීනම් එය ප්‍රයෝජනවත් වනු ඇත. Appy Geek යනු එවන් වැඩසටහනකි.

    නවතම තාක්ෂණික දැනුවත් කිරීම් සම්බන්ධයෙන් Google Play Store තුළ ඇති App Geek ලොව වටා සිටින සිටින බොහෝ දෙනා භාවිතා කරයි. මෙය තම අවශ්‍යතාවය අනුව ප්‍රමුඛතා ලබා දි සලසා හැකි නිසාද මෙහි යොගීතාව ඉහලෙන්ම සලසා ගත හැකි නිසාද, ලේසියෙන්ම  කියවීමට අවැසි ලිපි වෙන්කර තැබීමට හැකි නිසාද මෙහි යෝග්‍යතාව ඉතා ඉහළව පවතී. විශ්වාසවන්ත ප්‍රභවයන්ගෙන්ද ලබා ගන්නා තොරතුරු හරහා මෙය පෝෂණය වන නිසා ඔබේ දැනුවත් වීමේ ස ඉන්පසු ඔයාල සිදු කරන  දැනුම බෙදා හැරීමේ නිරවද්‍යතාව සනි‍ටුහන් කරයි.

    මෙහිදී තාක්ෂණික ප්‍රවෘත්ති Video Games, Mobile Gadgets, Wearable's, Product information, Science, Art සහ Geek Culture ලෙස වර්ගීකරණය කර දක්වනවා.

    පහසුම අතුරු මුහුණකින් සහ ස්වයංක්‍රීයව ඔබේ සෙවුම්වලට අදාළව හැඩගැසෙන පුවත් මෙහි දැක්වෙන නිසා Appy Geek ඔබ නිතර භාවිතා කරන යෙදුමක් වනු ඇත.





පහලින් ඇප් එක බාගන්නකෝ
 
https://play.google.com/store/apps/details?id=com.mobilesrepublic.appygeek&hl=en

වැඩි විස්තර දැන ගන්න එන්න මෙතනින්.

No comments:

Powered by Blogger.