The world's first 3D printed car

ලොව පළමු ත්‍රිමාන මුද්‍රිත රථය ' ස්ට්‍රාටි '
ඉතාලි භාෂාවට අනුව ස්ට්‍රාටි යනු ' ස්තර ' යන්නයි.

' ලෝකල් මෝටර්ස් ' නම් මෝටර් රථ නිෂ්පාදන සමාගම නිෂ්පාදනකර ඇත.
මුළු වටිනාකම ඇ.ඩො. 18,000 - 30,000
ගැනුම්කරුවාගේ ඉල්ලීම මත එක් වන කොටස් අනුව රථයේ මිල ගණන් වෙනස් වෙයි.
- රථයේ දිග සහ පළල අඟල් වලින් 40
- පළල අඟල් 129
- ලිතියම් අයන් බැටරියක් බාවිතා කෙරේ.
විශාල ත්‍රිමාන ප්‍රින්ටරයක් අධාරයෙන් තාපසුවිකාර්ය හෙවත් තර්මෝප්ලාස්ටික් සහ කාබන් ෆයිබර් යොදා නිපදවෙන රථය මේ වසරේ සිට වෙළඳපොළට එන්න නියමිතව තියෙනවා.
බැටරි ආරෝපණයකින් යා හැකි දුර ප්‍රමාණය කිලෝමීටර් 190 කි.
උපරිම වේගය පැයට සැතපුම් 40mph
No comments:
Post a Comment