Samsung Galaxy Note 4 S-LTE

සැම්සුන්ග් සමාගමේ නවතම නිපැයුමක් වූ Galaxy Note 4 S-LTE මෙම මස මැදදි දකුණු කොරියාවේදී එළිදැක්වීමට නියමිතය. අඟල් 5.7ක තිරයකින්ද මෙය සමන්විත බව කියවේ. පැබ්ලට් වර්ගයේ ස්මාර්ට් උපාංගයක් වන මෙහි 64bit සහාය දක්වයි. මෙය විශේෂත්ව රැසකින් සමන්විතය.


No comments:
Post a Comment