Ads Top

Aluth Hot News

End of Internet Explorer.




  

 Internet Explorer හි අවසානය.


           මයික්‍රසොෆ්ට් සමාගම පසුගියදා අනාවරණය කර සිටියේ තම මෙහෙයුම් පද්ධතිය වන Windows 10 සඳහා නවතම අන්තර්ජාල සෙවුම් යන්ත්‍රයක් හඳුන්වා දෙන බවය. එය නමින් Spartan ලෙස හඳුන්වයි. මේ සමගම දැන් පවතින Internet Explorer සෙවුම් යන්ත්‍රය භාවිතයෙන් බැහැර වනු ඇත.


No comments:

Powered by Blogger.