ජගුවර් මෝටර් රථ සඳහා ස්මාර්ට් Windshield ජගුවර් මෝටර් රථ සඳහා අංශක 360ක වපසරියක් පෙනෙන ස්මාර්ට් Windshield උපාංගයක් නිර්මාණය කර තියෙනවා. මෙය තවත් විශේෂාංග රැසකින් සමන්විත වෙනවා. මේ ගැන බලා ගන්න මම වීඩියෝ එකක් දැම්මා, බලන්නකෝ.
No comments:
Post a Comment