Ads Top

Aluth Hot News

The Dash – World's First Wireless Smart In Ear Headphones

                      සෞඛ්‍ය හා ශාරීරික විද්‍යුත් උපාංගයක් ලෙස Bragi සමාගමේ  The Dash විදියට නම් කල  කුඩා ‍රැහැන් රහිත හෙඩ්ෆෝන් යුගලයක් පසුගියදා හඳුන්වා දෙනු ලැබීය. මේ   The Dash කුඩා හෙඩ්ෆෝනය මගින් හෘද ස්පන්දනය මැනීම  කල හැඉ වෙනවා, තවද බොහෝ කාර්යයන් පහසුකරවන හෙඩ්ෆෝනයක් විදියට   The Dash හඳුන්වා දෙන්න පුළුවන්.






imeages : bragi.com

No comments:

Powered by Blogger.