Ads Top

Aluth Hot News

AccuWeather - Android App


                නිවැරදි කාලගුනික තොරතුරු දැන ගැනීම සඳහා බොහෝ දෙනෙක් අතර ජනප්‍රිය App එකක් විදියට Accu Weather හඳුන්වා දෙන්න පුළුවන්. ඉතින් දැන් මෙහි නවතම සංස්කරණය වෙළඳ පොළට නිකුත්වෙල තියෙන්නේමේ සංස්කරණය වුනු ඇප් එකේ කාගෙත් සිත් ඇදගන්නා සුලු අංග කිහිපයක් එකතු වෙලා තියෙනවා.
                         මේ අතරින් ප්‍රධාන තැනක් ගන්නේ Android Wear සමගින්ද මේ App එක ඉතා හොදින් භාවිතා කළ හැකි වීමය. වාචික විධානයක් හරහා App List එකෙන් Accu Weather App එක Open කරගත හැකි අතර, දකුණට හෝ වමට Swipe කිරීම මගින් Android Wear භාවිතා කර එක් එක් Screen වලට මාරු වීමේ හැකියාවද තියෙනවා. මෙම Screen තුළින් දැනට පවතින කාලගුණික තත්වය, ඉදිරි දින වලදි කාලගිණික තත්වය, විශේෂ අනතුරු ඇඟවීමේ හා තොරතුරු යනාදිය අඩංගු කර තිබේ. නොමිලේ ලබා දෙන Accu Weather App එක මෙන්ම මුදල් ගෙවා ලබාගත යුතු App එකටත් මෙම නව අංගය එක්කර තිබෙන අතර, එය Google Play Store වෙතින් Download කර ගැනිමටද පුළුවන්.


 ඇප් එක ගන්න පහලින් එන්නකො,
https://play.google.com/store/apps/details?id=com.accuweather.android&hl=en

No comments:

Powered by Blogger.