Color Utility - පහසුවෙන් කලර්කෝඩ් හදන්න.

ඔයාලගෙ වෙබ් අඩවි වගේම බ්ලොග් අඩවි සඳහා ගොඩාක් ප්‍රයෝජනවත් වෙන සොෆ්ට්වෙයාර් එකක් තමයි අද ගෙනාවේ. ඒ තමයි කලර් කෝඩ් ජෙනරේට් කරන මෘදුකාංගයක් මෙකෙ නම Color Utility. ඔයාල කවුරුත් දන්නව ඇති වෙබ් අඩවි අලංකාර කරගන්න මේ අංක ක්‍රමය භාවිතා කරනවා කියලා.
පෝටබල් මෘදුකාංගයක් වන මෙය ඉන්ස්ටෝල් කරන්න උවමනා නෑ ඩබල් කික් කරලා ඕපන් කරන්න විතරයි තියෙන්නේ.
මෘදුකාංගය මෙතනින් බාගන්නකෝ.

මෘදුකාංග නැතුව කලර්කෝඩ් හදන්න මෙතනින් පිවිසෙන්න.


No comments:
Post a Comment