The Most Awesome Robots.

මෙම රොබෝ නිර්මාණය කරල තියෙන්නේ ජර්මනියේ Dmitry Itskov විසින්, මෙයා මේ රොබෝව නිර්මාණය කරන්න හේතුව තමයි වර්තමාන ලෝකය කාර්යබහුල බවට විසඳුමක් විදියට, ඉතින් 2045 වන විට කියන්නේ ගෝලීය ශිෂ්ටාචාරයට අභියෝග රැසක් මතුවන වාගේම මානව වර්ගයාගේ දියුණුව සඳහාද පිය මනින කාලයක් විය හැකිය. ඔයාල දන්නවද මේ රොබෝට පුළුවන් සෑම මනුෂ්‍යයෙකුගේම අදහස් වලට නිවැරදි ප්‍රතිචාර දක්වන්නටත්. මෙය 2045 වන විට වෙළඳපොලට නිකුත් කිරීමට නියමිතව තියෙනව. ඒ වන විට මෙහි විශේෂ වෙනස්කම් රැසක් සිදුකර නිර්මාණ කිහිපයක් බිහිවිමට ඉඩ ඇතැයි කියල තමයි මෙහි නිර්මානකරුවා වැඩි දුරටත් කියා සිටියේ
මේ රොබෝගෙ වෙනස බලන්නම ඔයාල පහල තියෙන වීඩියෝව බලලම ඉන්නකො.
No comments:
Post a Comment