පවුම් මිලියන 650ක සොරකම
අන්තර්ජාලය හරහා හැකර්වරුන් විසින් ලොවපුරා ඇති බැංකු රැසකින් පවුම් මිලියන 650ක මුදලක් සොරකම් කර ඇති බවයි පැවසනවා. පසුගිය දෙවසරතුල සිදු වූ මේ සොරකම රුසියානු කණ්ඩායමක් සිදුකර ඇති බව සැකපළ කර තියෙනව. බැංකුවල පරිගණක ජාලකරණය හරහා ඇතුළු කරනු ලබන වෛරසයක් මගින් තමයි මේ සොරකම සිදුකරල තියෙන්නේ. ඉතින් ඔයාලත් අන්තර්ජාලය තුල තියෙන සොෆ්ට්වෙයා එහෙම ඉන්ස්ටෝල් කරනකොට ගොඩක් සැලකිලිමත් වෙන්න. මොකද මෙය වෛරසයක් මගින් තමයි හැක් වෙන්නෙ.
telegraph.co.uk ඇසුරෙන් පරිවර්ථනය කරන ලදී
telegraph.co.uk ඇසුරෙන් පරිවර්ථනය කරන ලදී
No comments:
Post a Comment