ලොව ප්‍රසිද්ධ මෝටර් රථ නිෂ්පාදන සමාගමක් එන ' ටෙස්ලා ' ඇපල් සමාගම විසින් මිලදී ගැනීමට පසුගිය වසරේදී උත්සහ ගෙන තිබේ. ඇපල් සමාගම තම ' ටයිසන් ' ව්‍යාපෘතිය යටතේ විද්‍යුත් මෝටර් රථ නිෂ්පාදනය කිරීමේ උත්සහයක නිරතව සිටියි. ඒ සඳහා ඇපල් සමාගම තෝරා ගෙන තියෙන්නේ ' ටෙස්ලා ' මෝටර් රථ නිෂ්පාදන සමාගමයි.
No comments:
Post a Comment