Ads Top

Aluth Hot News

China World's Biggest Airport

ලොව විශාලතම ගුවන් තො‍ටුපලෙහි සැලැස්ම Zaha Hadid ගෘහනිර්මාණ ශිල්පී ආයතනය විසින් පසුගියදා  ඉදිරිපත් කර තිබුනා. මෙය චීනයේ ඉදිකිරීමට නියමිත බැවින්, මෙම පර්යන්තය වර්ගමීටර් 700,000කින් යුක්ත වෙනවා ඒ සඳහා වැයවන මුදල ඩොලර් බිලියන 13.8ක් ලෙස දළ වශයෙන් ගණන් බලා තියෙනවා. 2018 වන විට ගුවන්තො‍ටුපොළෙහි වැඩ කටයුතු අව්සන් කිරීමට බලාපොරොත්තු වෙනව. තවද මේ සඳහා අධිතාක්ෂණය භාවිතා කර අධිසුඛෝපභෝගී ලෙස මෙය ඉදිකිරීමට බලාපොරොත්තු වෙනවා.
මේ තියෙන්නේ නිම වූ පසු ඇතුලත දිස්වන  ආකාරයයි.


මේ තියෙන්නේ නිම වූ පසු පිටතට පෙනෙන දසුනක්

No comments:

Powered by Blogger.