Ads Top

Aluth Hot News

Sunrise Calendar අලුත් වෙනසකින්.

                  Microsoft සමාගම විසින් Sunrise ආයතනය මිලදී ගැනීමට සූදානම් බවට  පුවතක් පැතිරෙමින් පවතින අතරෙදි Sunrise Calendar V 2.0 වන සංස්කරණය වෙළඳ පොළට නිකුත් වීම පිළිබඳව බොහෝ දෙනාගේ අවධානය යොමු වී තිබේ. මෙම නව සංස්කරණය සමග Tabs ද Sunrise Calendar භාවිතා කළ හැකි අතර, තවති විශේෂාංග කිහිපයක් App එකට එකතුවෙලා තියෙනව.
           මේ ඇප් එකෙහි කැලැන්ඩර 25000 ක් පමණ තියෙනව. නිවාඩු දින, ප්‍රධාන පෙළේ ක්‍රිඩා තරඟ පැවැත්වෙන දින ආදී විවිධ තේමා යටතේ කැලැන්ඩරය සැකසී ඇත. ඔබ ජීවත වන රටට හා ප්‍රදේශයට පමණක් විශේෂිත වන දින පිළිබඳව වූ තොරතුරුද ඇතුළත් කැලැන්ඩරයද මෙම ඇප් එකෙන් සොයාගත හැකිය. මීට අමතරව නව සංස්කරණය සමග Google Tasks හා Eventbrite සමග සම්බන්ධ වීමේ හැකියාවද තිබේ. මේ හරහා ඔබගේ දින සටහන වඩා හොඳින් කලමනාකරණය කර ගැනීමටද ඔබට හැකි වේ. Sunrise Calendar නවතම සංස්කරණය Google Play Store හරහා නොමිලයේම බාගත කර ගැනීමේ හැකියාවද දැන් සලසා  දී තිබේ.




 




                 ඇප් එක ගන්න මෙතනින් එන්න.

Sunrise Calendar ගැන නිකුත් කරන ලද වීඩියෝව තමයි මේ.....


No comments:

Powered by Blogger.