Ads Top

Aluth Hot News

ඇපල් නොට්‍ෆිකේෂන් Android වලින්.

 

      ඇපල් සමාගමේ නිර්මාණය කරනු ලබන ඇපල් අයිෆෝන් ආදී උපාංගයන්ට පැමිණෙන දැන්වීම් ආදී පණිවුඩ තම Android පළඳින මෙවලම් සඳහා ලබාගත හැකි වෙයි. නිල වශයෙන් එවන් සේවාව්ක් ඇපල් සමාගම සපාඅ නොමැති අතර, එය හැකර් ප්‍රහාරයක් ලෙස සලකයි. මෙසේ පණිවුඩ ලබාදෙන මෙවලම වන්නේ Android වලින් බලගැන්වෙන Moto 360 වොච් එකටය.


No comments:

Powered by Blogger.